(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2 ක් බවත් දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 12.1 ක් ලෙස පැවැති අතර ඒ අනුව එහි ඉහළ යෑම සියයට 2.1 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ආහාර සහ ආහාර නොවන භාණ්ඩ කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදුවී ඇති ඉහළ යෑම මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උද්ධමනය තවත් ඉහළට