
(සුජිත් හේවාජුලිගේ)
උත්සව සමය වෙනුවෙන් වෙළඳ සල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අද සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් යොදවන බව එහි ලේකම් චමිල් මුතු ගොඩ මහතා පැවසීය.
එළඹෙන උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික කටයුතු අධිකාරියද වෙළඳ සල් පරීක්ෂා කිරීමේ වැටලීම් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව සමයේ විතරද මිනිස්සු කන්නේ බොන්නේ? අපේ රට ගොඩනැගීමට බැරි ඔන්න ඔය ප්‍රතිපත්තිය හින්දා කිසිම දෙයක පිළිවෙලක් නෑ. කිසිම දෙයක් දිගටම කරගෙන යන්නේ නැහැ. රජයේ ආයතන දූෂණයට අල්ලසට යටවෙලා... ආණ්ඩුව තද මදි...