
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් හා අංක 407088 දරණ රයිෆල් වර්ගයේ ගිනි අවිය සොයාගෙන ඇත.
කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාවවත් විශ්වාස කරන්න බෑ.. නැද්ද සජිත්.