
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් අද (26) දින පෙරලුණු බවත්, එසේ පෙරලුණු ගල් ඉවත් කිරිමට මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් යොදා ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.
මේ අතර, නුවරඑලිය කදපොළ ප්‍රදේශයට ඇද හැලුණු අධීක වර්ෂාවත් සමග නුවරඑලිය කදපොළ ගල් පාලම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වීම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට (26) උදෑසන බාධා පැමිණ තිබුණි.
වැසි ජලයෙන් අවට එළවලු වගාවටද දැඩි අලාභහානි සිදු වී ඇත.

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරලෙයි