IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උඩරට දුම්රිය මාර්ගය යළි වැඩ

(මහින්ද නිශ්ශංක සහ රංජිත් රාජපක්ෂ)

වටගොඩ හා හැටන් අතර දුම්රියක් පීලි පැනීම නිසා ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

ඒ අනුව අද 13 රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ හා බදුල්ල බදුල්ල හා කොළඹ රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කෙරෙන බව ද දෙපාර්තමෙන්තුව කියයි.

නාවලපිටියේ සිට නනුඔය දක්වා අද (13) පස්වරුවේ ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර 121 වෙනි සැතපුම් කණුව අසල පිලි පැණිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (12) පස්වරු 6.15 සිට (13) දින පස්වරු 2 ක දක්වා ඇන හිට තිබුණි.

 



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගය යළි වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site