
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු,ඊශ්‍රායලය ලෙබනනයට අඛණ්ඩව ප්‍රහාර සිදු කිරීමට සෘජු පළිගැනීමක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමන බව ටෙහෙරානය අද සවස නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන සහ ලෙබනන් භූමි ප්‍රදේශවලට එකවර ප්‍රහාර එල්ල කරමින් එක්සත් ජනපදය සමඟ එකඟ වූ සටන් විරාමය උල්ලංඝනය කළ බවට ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර ඇත.අ
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තාවකාලික සටන් විරාමයෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල 13% කින් ඩොලර් 95 දක්වා පහත වැටුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd