( නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එක් එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය
මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන සිවු දෙනාය.
ස්වර්ණමහල් පුද්ගලික ආයතනයේ සිදු වූ බව කියන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වූ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් වරයා මෙම නියෝගය නිකුත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදවත් එක රටක් එක නීතියක් තිබුනෙත් නැ.ඉදිරියටත් එසේමය.ධනවතා බලවතා හිරේ නොයා බේරේ. එදිරිසිංහටත් රවි කරුණානායකටත් නීතිය වෙනස් අයුරකින් ක්‍රියා කරයි.
අවුරුදු කන්න වෙන්න ඇති...