
(රෝෂන් තුෂාර)
ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් සිද්ධියේ මහමොලකාරියේ යැයි කියන ප්රධාන සැකකාරි ඉෂාරා සෙව්වන්දි ලබන 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියන් වරුෂවිතාන මහතා ඊයේ(10) නියෝග කළේය.
පුරා මාස 09 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්රශ්න කළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd