
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම උන්ඩ සොයාගෙන ඇත්තේ මන්නාරම වෙල්ලම් කුලම් ගොවිපොළක සඟවා තිබියදීය.
ඉෂාරා සෙව්වනදිට පලායාමට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13 කු අත්අඩංගුවට ගෙන ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අතර හිටපු සැකකාර එල් ටි ටි ඊ සාමාජිකයකුද වන බව පොලිසිය පොලිසිය කීය.
එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇත.
එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් මීට පෙර සොයාගත් අතර ඊට යොදන උණ්ඩ 12ක් අද සොයාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd