(මුදිතා දයානන්ද)

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන්  වැඩ තහනමකට ලක් වූ බව කියන ක සතොස සභාපතිවරය සහ එහි ප්‍රවාහන කළමණාකරු අද යළි සේවයට වාර්තා කර ඇත.

යළී සේවයට පැමිණ  මම තමයි එකම සභාපති මාව අයින් කරන්න කාටවත් බෑහෑයි පවසා ඇති බවද වාර්තා වේ.