(රන්ජන් කස්තුරි)
සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි.
රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මෙම වෘත්තිකයන් හොඳින් උගත් නමුත් ඔවුන් ශිෂ්ට සම්පන්නද? ඔවුන් මානුෂිකද? මෙය නින්දාවකි. මේ වෘත්තිකයන් සමඟ කුමක් කරන්නද ... ඔවුන් වෘත්තිකයන්ද නැතහොත් මෙ පිටුපස සිටින උමතු දේශපාලන පක්ෂය කුමක්ද?
නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, මාර්ග නඩත්තු වැනි සේවා "නොමිලේ" ලැබෙන දේ නොවේ. රටේ මිනිසුන් තමන්ගේ ආදායමට සරිලන පරිදි ඒවාට බදු ගෙවීමට පුරුදු විය යුතුයි. එමෙන්ම, මහජන සේවාවන් සඳහා බදු අය කිරීමේදී කිසිම කණ්ඩායමකට විශේෂ සැලකිලි දැක්විය යුතු නැත.
විනුසූරුවන්ට බදු සහන දෙනවා නම් ඇයි මොවුන්ට බදු සහන දෙන්න බැරි ?
තම පටු දේශපාලන අරමුණු සඳහා දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ට හා දරුවන් ගේ ප්‍රශ්න ගැන කතා නොකර විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වෙනුවෙන් පමණක් කඩේ යන ජනමාධ්‍ය වේදීන්ට ද දරුවන් ට කරන මෙම ජාතික අපරාධයට ශාප වේවා
විශ්වවිද්‍යල ආචාර්යවරු නැතුවට අනිකුත් උපාධිධාරී ගුරුවරුන්ට මේ වැඩ කරන්න පුළුවන්.
ළමයින්ව ඇපයට තියාගෙන ඉන්න සෙට් එකක්.
මොවුන්ගේ දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය ලබාදීම නිසැකයි. ඒ නිසාම ලංකාවේ දරුවන් ගැන හිතන්න ඕනෑකමක් නෑ. රජය කිසිම දෙයක් මේ නීචයින්ට දියයුතු නෑ.