(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඔහුට හිමිව තිබූ ඉදිරි පෙළ අසුනෙහි අසුන් ගත්තේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා පක්ෂ නායකයකු නිසා එම අසුනේ සිටිය හැකි බවයි.
එසේ වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු අප හා පැවසුවේ මුස්ලිම් නියෝජිතයින් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වී ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවත් එසේ දැනුම් දුන් පසු ආසන වෙනස් කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ නායකයෝ අනිවාර්යයෙන් ඉදිරිපෙළ අසුන් හිමිවෙනවා..
මේවා ඔක්කොම සිරාගේ ගේම්....
තම තම පැවැත්මට කවුරු රඟපෑම් කළද මහා ජනතාව තව දුරටත් නොරැවටෙන වග සියල්ලන් දැන ගනිත්වා !!
අස්වෙනවා කියල විහිලුවට කියන දේවල් කවුද ගණන් ගන්නේ. මේ ගොල්ලෝ කවදද විපක්ෂයේ හිටියේ ?
මේ මරාලේ ඉහළම සාමාජිකයෝනේ ඉතින් ඉස්සරහ පේලියේත් ඉස්සරාම ඉන්න ඕනේ. නිවටයින්ට ජයවේවා..!!!
රතන හාමුදුරුවනේ ඔබවහන්සේව රවටා තිබුණොත් අපි දෙවැනි අදියර පටන් ගමු. හම්බයන් දකින්න ඇති සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි "ටොනාඩෝවේ" සැර කොහොමද කියලා. අපිටත් කැළෑ කපන්න පුළුවන් කියලා ඔවුන්ට කියමු.
මේ රටේ පාලකයන් බොරු කියල කියලා ඔවුන් අපේ ශාසනෙත් බොරුවෙන් රවට්ටන්න දරුවොත්... අපි වටලන්නේ මහා දෙන්නගේ ගෙවල් දොරවල්... අපි ඔවුන්ව නිවාස අඩස්සියේ තියනවා. දෙසැම්බර් 9 වෙනිදා පහුවෙන කම්ම්. ඔවුන් කතාවෙලා බොරුවට අපිව රවට්ටලා තිබුණොත්... අපිත් බලමු එක සිංහලයෙක්වත් ඔය දියවන්නාවේ හරක් මඩුවෙන් එලියට පැනලා අපිට ඇත්ත මොකක්ද කියලා කියයිද බලමු...
මෙතෙක් බොරු කියලා අපි රවට්ටන්නේ අපේම අය, මුස්ලිම් අය... බොරු කියන එක අහන්න දෙයක්ද? බොරු චාටු දාලා අපේ අයට කඩවලින් වඳ බෙහෙත් කවනවා. තව මදිවට ඔපරේෂන් කරලා ළමයි නැති කරනවා. ඒත් අපේ එවුන්ට බලයේ ඉන්නනේ ඕනේ... රටේ අනාගතය බල්ලට දාලා කොහොම හරි ඉලෙක්ෂන් එක දිනාගනියි. මේ හැමෝටම දිට්ඨධම්ම වේදනීය කර්මය අනුව වත් පලදෙනවා.
මහජනතාව හැමදාටම රවට්ටන්න පුළුවන් කියලයි හිතාගෙන ඉන්නෙ.
පුටුව මාරු කරලා ඇති එතනම .
මේදා පාර අපිට ඕනේ රට රකින ජනාධිපති පුටුවක්. භික්ෂුන් වහන්සේ කෙනෙකුයි .. මේ රට රැකෙයි එහෙම උනොත්.....
මේ බලලෝභී අවස්ථා වාදී දේශපාලක හැතිකරේ ඉන්නකන් ඔක්කොම මුල් පෙලේ තමයි. අපි සදාකල් පසුපෙලේ.
මෙගා ඩ්‍රාමා... හා ඔන්න අපි රැවටුවනා හොඳද? කොන්ද පණ ඇති මිනිස්සු ඉන්න රටක්නම් මෙලහකට මේ හොර නායකයෝ ලයිට් කණුවල එල්ලලා කකුල් දෙකෙන්.....