



කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’,‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (18) සිව්දින නිල සංචාරය සාර්ථකව නිමා කර  කොළඹ වරායෙන් පිටත් විය.
 
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී. 
 
මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කෙරිණි. 
 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය.
(28535)
 
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාන නාවික හමුදාවේ නෞකා තුන පිටව යයි
chandima Monday, 18 February 2019 06:24 PM
යනකල්ම හොඳට බලාගෙන ඉන්න. පොතුවිල් පැත්තේ ගෙනාපුවා බාලා යනවද කියලා.
Sameera Tuesday, 19 February 2019 06:38 AM
@චන්දිම ඉරානය සහ ලංකාවේ පොතුවිල් පැත්තයි ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැති කෙනෙක් දාපු අදහසක් , පුදුමෙ ලයික් සියගණනක් තියෙන එකයි