(දයාරත්න ඇඹෝගම)
ඉපලෝගම පොලිසියේ පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි ඉපලෝගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ජයසුරිය මහතා පවසයි.
කොරෝනා රෝගය වැළදි ඇති එම පොලිස් නිලධාරින් ඇසුරැ කළ තවත් පොලිස් නිලධාරින් විසිපස් දෙනෙකු නිරෝධායනය කොට ඇති අතර හැට දෙනෙකු පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබේ.
මෙම හේතුව නිසා ඉපලෝගම පොලිසියේ රාජකාරි සදහා වෙනත් පොලිසිවල සේවය කළ පොලිස් නිලධාරින් පිරිසක් ඉපලෝගම පොලිසියට අනුයුක්ත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
මේවන විට ඉපලෝගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් 72 දෙනෙකු වාර්තාවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 310 දෙනෙකු නිරෝදායනයට ලක්කොට ඇති බවත් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයසුරිය මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
338
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉපලෝගම පොලිසියේ 15කට කොරෝනා