(සුමිත් පොතුපිටිය)
මතුගම IOC ඉන්ධන පිරවුම් හලේ අද පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු අයුධයකින් පහරකෑමට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කළ බව මතුගම පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ මතුගම, දෙනිය ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි .
පහරකෑමට ලක්වූ පුද්ගලයා ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැදී සිට දිවා ආහාර ලබාගැනීම සඳහා මතුගම මහජන ක්‍රීඩාංගණය අසලට ගොස් සිටියදී පස්වරු 3:30 ට පමණ පිහි පහරට ලක්ව ඇතැයිද පොලිසිය පවසයි .
උදරය, හිස සහ දෑත්වල කැපුම් තුවාල සහිතව, තුවාලකරු මතුගම රජයේ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන හුටපටයෙන් තරුණයාට පිහි පහර