ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ‘මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි.
| වෙළෙඳපොල විකුණුම් මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4) |
(28535)

2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල සූත්‍රය එළියට
sampath pathirana Friday, 19 October 2018 06:19 AM
තව කොටසක් තියෙනවා " බැදුම්කර පාඩුව පියවීමේ පිරිවැය (V5 )"
Cisco Friday, 19 October 2018 07:01 AM
මේ ඇමතිතුමාම කිව්වා නේද මිල සුත්‍රය එයාටවත් තේරෙන්නේ නැහැ කියලා? දෙයියනේ අපි මෙහෙම අයද පත් කරලා තියෙන්නේ?
benat Friday, 19 October 2018 11:58 AM
යුරේකා... යුරේකා... මෙන්න මම හොයාගත්තා සූත්තරේ.. මීට මංගල. අගමැතිතුමා මේ ඊයේ පෙරේදා කිව්වානේද? මිල සූත්තරයක් කියලා විශේෂයෙන් හදපු එකක් නැහැ කියලා.. දැන් ඕකේ හැටියට..., රටින් ගේන ඉන්ධන මිලත්, වරායේ සියලු ගාස්තුත් ගෙවලා, ඛනිජතෙල් සංස්ථාවේ සියලු වියදමුත් ගෙවලා, ආනයන බඩුත් ලොකු ගානක් ගෙවලනේ විකුණුම් මිල තීරණය වෙන්නේ.... නරකද ඕකට තීරුබදු වාහන සඳහා වියදම් ටිකත් එකතු කරලා තව ටිකක් වැඩිවෙන විදියට හදාගත්තා නම්...
ධම්ම Friday, 19 October 2018 02:14 PM
ඔය 1 සිට 4 දක්වා පිරිවැය ගණනය කිරීමට යොදාගන්න දත්ත මොනවාද කියා විස්තර ඇතිව පැහැදිලි කරන්න. එතකොට අපි කියන්නම් මිල වැඩිවෙන හේතුව...
ධම්ම Friday, 19 October 2018 02:34 PM
මේ මහත්තුරු පස්දෙනාම හිනාවක් දාගෙන ඉන්නේ අහිංසක අපටද?
rohana Friday, 19 October 2018 02:39 PM
මෙහි අදහස් දමා ඇති අය වැස්සටවත් ඉස්කෝලේ ගිය නැති බව පේනවා.
tikiri Saturday, 20 October 2018 01:32 AM
ඊළඟ මැතිවරණයෙන් සාධාරණව දිනන්නනම් මේ අය යවා අලුත්ම කට්ටියක් හොයන්න වෙනවා. එකපාරක් මෝඩ වුණා කියල අපිට මෙතරම් අපහාස කරන එක නම් සුදුසු නැහැ. ඊළඟ පාර අලුත් බොරු නෙවෙයි අලුත් මුහුණුයි ඕන කරන්නේ .
bandaSaturday, 20 October 2018 09:54 AM
පරණ හොරු ටික පන්නල දා ගත්තේ ඊට වඩා හොරු ටිකක්... මේ ඔක්කොම පන්නල දාන්න ඕනෑ...
Nuwan Saturday, 20 October 2018 09:11 AM
මුළු රටම ලෝකෙට විහිළු සපනය තැනක් වෙලා!