IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ

(යොහාන් භාසුර)

ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති  බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඉන්ධන වැඩි විය යුතු මිල මිල ගණන් සහිතව රජයට යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය එකඟ වුවහොත් සංස්ථාව ලබන පාඩුව අවම කර ගත හැකි බවත් සභාතිවරයා වැඩිදුරටත් කීය.



අදහස් (2)

ඉන්ධන මිල වැඩි කරන්න අවසර නෑ

Sunil Saturday, 12 February 2022 07:27 PM

සංස්ථාව කැළඹීමට පත්විය යුතු නෑ. නුදුරේදීම ඉල්ලුම් කළාටත් වැඩියෙන් මිල වැඩිකරන්න අවසර ලැබෙයි. නැතිනම් ගෑස්වලට සිදුවූවා මෙන් තත්වයෙන් බාල ඉන්ධන ජනතාවට ලැබෙයි. අනේ මෙහෙම රජයක්...

:       1       8

Rohana Sunday, 13 February 2022 08:43 AM

දුරදිග නොබලා වැඩකරන එදාවේල පමණක් කොහොමහරි හොයාගෙන යැපෙන ආණ්ඩුවක් මේක... අර්බුද අවස්ථාවකදී වුණත් පිටරටින් ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ විනිමයක් ඉතිරි කරගෙන තිබුණානම් මෙවැනි අඩුපාඩු ඇතිවන්නේ නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site