හර්ෂණ තුෂාර සිල්වා
අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ.
සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 104 ක් දක්වාත්, සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 ක් වන පරිදිත් මිල ඉහළ දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයත් දිනුම්නේ නේද?
හොද තීරණයක්. ආණ්ඩුව අයවැයෙන් සහන ගොඩක් දුන්න නිසා ජනතාවට මේක දැනෙන්නේ නැහැ, ලෝකයේ තෙල් මිලත් ඉතා විශාල ලෙස වැඩි වෙලා.
මෙහෙම හැම මාසෙම ඉන්ධන මිල වෙනස් කරන්න නම් රටකට අයවැයක් අවශ්‍යද? ලාභ ඉපැයීමෙ මුඛ්‍ය පරමාර්ථයක් ඇති ආයතනයක්ද රජය කියන්නෙ මට දන්නෙ නැහැ දන්න කෙනෙක් තේරුම් කෙරුවොත් පිං..
ඔබට සතුටුද දැන්
ලක්ෂ 62 ඔබ ගැන මතක් වෙද්දී මාර සතුටක් මට නම් තියෙන්නෙ. ඔබට සතුටුයිද දැන්?
මේකද සංශෝධන. සංශෝධන කලාතුරකින් තමයි ශත ගණන්වලින් අඩුවෙන්නේ. වැඩි වෙනකොට උපරිම වශයෙන් වැඩි වෙනවා.
මන් මේ අහන්නේ, 95 කියන්නේ පරිසර හිතකාමි නම් ඇයි ඒක මේ විදියට වැඩි කරන්නේ ? මේ අය මේ මහා ලොකුවට පරිසර හිතකාමි නැහැ, ඒ අයගේ වාසියට තමයි ඔක්කොම
මොකද දන්නේ නැහැ හැම මිල ගණනක්ම මැදියම් රාත්රියේදී වැඩිකරන්නේ ?
ඕකවත් තේරෙන්නේ නැද්ද රෑ 12 ට රටම නිදිනේ
157/- පනින කම් මුකුත් කියන්නේ නැහැ.
හරියට මිල සුත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.