(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසල භූමිතෙල් ලබාගැනීම සඳහා පොලිමේ සිටි 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හදිසියේ රෝගාතුර වි රාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි

ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පොලිමේ සිටිද්දී එකවර ඇද වැටී ඇති අතර ඔහු ක්ෂණිකව රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර මගදී ඔහු මියගොස් ඇත..