IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉන්ධන පිරවුම්හලකට අලාභහානි කළ තිදෙනකු අල්ලයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩා වැදී  පොම්පකරුවන් දෙදෙනාට සහ උපකරණවලට පහර දී අලාභහානි සිදුකළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කරන්දෙණිය විවිධසේවා සමූපකාර සමිතියට අයත් මෙම ඉන්ධනහලට ඊයේ (28) රාත්‍රී ත්‍රිරෝද රියකින්  පැමිණි තරුණයන් තිදෙනා පෙට්‍රල් ඉල්ලා , පෙට්‍රල් නොමැති බව සේවකයන් ඔවුන්ට ප්‍රකාශ කිරීමෙන් පසු එහි උපකරණවලට පහරදී අලාභහානි සිදුකර සේවකයන් දෙදෙනාටද පහරදී ගිය බව ඉන්ධනහල් සේවකයින් පොලීසියට දන්වා තිබේ.

එම සේවකයන් කළ පැමිණිල්ලක් මත වහාම පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකකරුවන් තිදෙනා සහ ත්‍රීරෝද රථය අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමර සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

 



අදහස් (1)

ඉන්ධන පිරවුම්හලකට අලාභහානි කළ තිදෙනකු අල්ලයි

Upul Sunday, 29 May 2022 02:48 PM

ගහපු එක හොඳයිනේ...!

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 547 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site