
( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
පැතිර යන කොවිඩ් තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි එම තීරණය ගනු ලැබූ බවද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරණය අවුරුදු 30 ක් තව ඉදිරියට කළොත් අපි දියුණු ජාතියක් වෙනවා නිසැකය. ඉන්දියාව නිසයි අපිට මේ හැම කරදරයක්ම.
පව් නින්දෙන් අදයි ඇහැරිලා තියෙන්නේ .කොරෝනා ඔඩු දිව්වාට පස්සේ.
දැන්වත් කරපු එක හොඳයි
ඉතාම හොදයි තව ටිකයි පරක්කු