
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජී. කපිල)
ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ගුවන් යානයක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම පරිත්‍යාගය බාර ගත්තේය.
ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිතය.
ඉන්දියා රජයෙන් මෙන්ම ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියාගෙන් ලොකු උදව්වක්. ස්තූතිය සහ අපේ ආචාරය!