IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉන්දියාවේ මහා අනතුරක්

තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද (24) දින පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

මදුරෙයි සිට සෙන්කොට්ටෙයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසී සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇත.

අනතුරට ලක්වූ පුද්ගලයින් මුදවා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සහ ගිනි නිවන බටයින් එක්ව දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුවාල ලැබූ මගීන් 28 දෙනාම අසල පිහිටි රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් සමහර තුවාල කරුවන්ගේ තත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහල යාමට හැකි බව සෞඛ්‍ය අංශ පැවසු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථ රියදුරෙකුගේ අධික වේගය සහ නොසැලිකිලිමත් රිය පැදවීම අනතුරට හේතුව බව ජේෂ්ඨ පොලිස් නිළධාරියකු පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



අදහස් (1)

ඉන්දියාවේ මහා අනතුරක්

W H S P Withanage Monday, 24 November 2025 04:12 PM

නූගත් කාලකණ්ණි...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site