(සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය හෙට(10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
විවිධ හේතු මත මෙම යාත්‍රා සේවය ඇරඹීම මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාදවිය.
අමාත්‍යවරයා ඊයේ එහි අත්හදා බැලීම් චාරිකාවකද නිරත විය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියා ෆෙරි සේවය හෙට ඇරඹෙයි
කිරිපුතා Monday, 09 October 2023 01:40 PM
මදැයි මෙයත් ලොකු වැඩක් කරලා. දැන් ඉතින් කේරල ගංජා , වෙනත් දේ සහ වීසා නැතිව රටට පනින ඉන්දියන් ජාතිකයින් බහුල වෙයි. මෙයා නම් කට ඇරගෙන නිදා ගනී. කොමිස් ටික සාක්කුවේ දාගෙන...