IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉදිරි මාස හය ඇතුළත සහන පැකේජයක්

(අංජුල මහික වීරරත්න)

මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය  පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය ඇතුලත මෙම පැකේජය දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල ඉදිරි  මාස දෙක ඇතුලත අඩු කරන අතර  ඉන්ධන මිල අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරන බව අමාත්‍යවරයා කීය.

ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙන බවද අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත්  ජනතාව ඉල්ලා සිටි  බදු සහන ලබා දීමට ද රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය



අදහස් (7)

ඉදිරි මාස හය ඇතුළත සහන පැකේජයක්

මල් මාමා Monday, 15 May 2023 10:33 AM

හරක්ට අන්දපල්ලා ජනතාව ලංකාවේ මීහරක් ජනගහනය කොහොමත් වැඩියි..

:       1       4

de silva Monday, 15 May 2023 10:41 AM

ඔයාලා අපිව නැත්තටම නැතිකරලා දැන් සහන දෙන්න කතා කරනවා. පට්ට හොරු...

:       0       4

Kazi Shajahan Monday, 15 May 2023 10:59 AM

ඉතින් පරණ සෙල්ලම අගින් පටන් ගන්න යන්නේ... ඔයා නිකන් සල්ලි දීලා මිනිස්සුන්ට පස්සේ කියනවා. ණය වුණා කියලා... අනික ඔය දෙන සොච්චම් මුදලෙන් කොහොමද බිස්නස් එක ස්ටාර්ට් කරන්නේ...? ඕකත් කාලාම ඉවර කරනවා...

:       0       3

Asanka Monday, 15 May 2023 12:33 PM

කාලකණ්ණි, නුඹලා 225 අපිව කෑවා.. 225 ඉන්නකන් අපිට මෙහෙම තමයි. ඇතුලේ කෑගැහුවාට එළියට ආවාම ඔක්කොම හොරු. 225යි, හෙංචයියො ටිකයි නැති කරන්න ඕනේ අපිට ඔලුව උස්සන්න නම්... !

:       1       2

Asanka Monday, 15 May 2023 12:36 PM

හොරු 225යි, ඔවුන්ගේ හෙංචයියන් ටිකයි අතුගාලා දාන්න ඕනෑ... අපිට සහන ලැබෙනවා නම්...

:       1       1

දාස Monday, 15 May 2023 01:31 PM

කන්න දීලා ඡන්ද ගන්නද හදන්නේ...? මේ සැරේ මිනිස්සු දන්නවා නුඹලා සහන දෙන්නේ මිනිසුන්ගෙන් මාටියා ගහපු සල්ලිවලින් කියලා. ඒ හින්දා මේ සැරේ ඒවා නෑ...

:       0       2

fairoos Monday, 15 May 2023 02:01 PM

කාලකණ්ණි එකතුවෙලා රට කෑවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site