
(යොහාන් භාසුර)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය.
සේවකයෝ සභාපතිවරයාගේ කාර්යල වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බව කී එම සේවකයා එම සංස්ථාවේ සේවයකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්වයට ආසන්නම හේතුව බවට පත්ව ඇති බව ද වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සල්ලි නැත්නම්, සභාපති සල්ලි මවන්නද?
වැටුප් ප්‍රතිව්‍යුහගත කරමු...
වැඩ නැතිනම් පඩි කොයින්ද? දැන් ඔබලා ඉඩමකුත් විකුණන් කෑවා නේද? පඩි ලැබෙන වැඩක් කරපල්ලා ලැජ්ජා නැති වැඩ කරන්නේ නැතිව...!!!
ඔය ආයතනය කිසිම වැඩක් කරන්නේ නෑ. වැඩ කරන්න බැරි දේශපාලන හෙන්චයියලා ඉහළ තනතුරුවල ඉන්නේ... මුදල් ලබාගත හැකි වැඩ වලටත් කිසිම උදව්වක් කරන්නේ නෑ. කොමිස් ගන්නවා විතරයි හොඳම වැඩේ...!
පඩි ගෙවන්න සල්ලි නැත්නම්..., සේවා කාලය අනුව සාධාරණ වන්දි මුදලක් ගෙවා සේවයෙන් විශ්‍රාම ගන්වන්න...
වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති නම් සේවා කාලය අනුව සාධාරණ වන්දි මුදලක් ගෙවා සේවයෙන් විශ්‍රාම ගන්වන්න...