
(ජේ.ඒ.එල්.ජයසිංහ)
සෙන්කඩගලපුර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර අද සවස සුභ මූර්තියෙන් ආරම්භ වීමට නියමිතය
අවසන් රන්දෝලි පෙරහර සජීවි දර්ශන lankadeepa.lk වෙබ් අඩවිය හරහා ඔබට නැරඹිය හැකියි.
අවසන් රන්දෝලි පෙරහර දැක බලා ගැනීම සඳහාලක්ෂයකට අධික ජනතාවක් මහනුවර නගරයේ වීථීවලට රොක්වී සිටිති.
ඇතැම් බැතිමතුන් රැය පහන් කළේ ද පදික වේදිකාවලය ඒ අවසන් රන්දෝලි පෙරහැර නරඹා සිය නිවෙස් කරා යාමේ අටියෙනි.
නගරය පූරා දැඩි ආරක්ෂක වළල්ලක් පොලීසිය සහ ත්‍රිවිධ හමුදාය ,යුධ හමුදා කොමාන්ඩෝ බළකාය ,පොලිස් අශ්වා රෝහක බළකාය ,පොලිස් නිල සුනඛ කණ්ඩායම් නගරය පුරා යොදවා තිබිණි.
නගරයට ඇතුල්වන සියලු වාහනද දැඩි පරීක්ක්ෂාවට ලක් කරයි.




2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇසළ පෙරහර සජීවිව නරඹන්න ලංකාදීප වෙබ් අඩවියට එන්න
tissa Friday, 08 August 2025 04:22 PM
කුඩා දරුවන් රැගෙන වැව් කණ්ඩියේ වාඩිවී සිටින්න එපා. සෙනග සමග සියලු දෙනා තල්ලු වුවහොත්, දරුවන් වැවට වැටීමේ අවදානම වැඩියි.