(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇල්ල ප්‍රාදේශීය සභාවට "අත" දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
විපක්ෂය ඡන්දෙ අය කල් ගියා කල් ගියා කියමින් සිටින නමුත් ඡන්දෙ කල් තබන බවට කවුරුවත් තීරණයක් ගෙන නැති බව ද දසනායක මහතා කීය.
"කට්ටිය හෝ ගාලා එළියෙ වැඩ .අනුර එහෙන් බස් ගේනවා. සජිත් මෙහෙන් බස් ගේනවා.දැන් ජේවීපී එකයි ටැලිපොන් එකයි හැප්පෙන එක නියම වැඩේ.අසූ අටේ විජේවීරයි ,ප්‍රේමදාසයි හැප්පුනා. දැන් පුතානෝයි අනුරයි හැපෙනවා.
පෙට්ටි කඩයක් වත් කර නැති ජේවීපී නායකයා ආර්ථික විශේෂඥයන්ට දේශනා කරන බවත් ආර්ථික විශේෂඥන් ද කට ඇරගෙන ඒවා අහගෙන ඉන්න එක මරු වැඩේ බවත් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද?
Sunil Wednesday, 22 February 2023 04:10 PM
එකහොරෙකුටවත් මේ පාර ඡන්ද දෙන්නේ නැහැ..
Prabha Wednesday, 22 February 2023 10:18 PM
බැරිද අනුරට වඩේ විකුණන විදිහ කියලා දුන්නොත්...?
නිහාල් Thursday, 23 February 2023 05:06 AM
මේ පාර නම් ඔහේ වගේ අය ගෙදර...
namal rajapassa Thursday, 23 February 2023 11:27 AM
මේ බඩා නේද ටීචර් කෙනෙක් දැනගස්සුවේ...