පාලිත ආරියවංශ
මහවැසි සමඟ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්ථාන කීපයකට ඊයේ (22) රාත්‍රී පස්කදු කඩාවැටීම නිසා ගමනාගමනටයට බාධා පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
කරදගොල්ල ප්‍රදේශයේ දී මාර්ගයට වැටුණු පස් කන්දක් නිසා එක් මංතීරුවක් අවහිරව ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd