
ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අද (7) සමත් විය.
කෙසේ නමුත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය බාරගන්නා ආකාරයක් පෙනෙන්නට නැතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇසෝසියේටඩ් ප්‍රෙස් හෙවත් ඒ.පී. පුවත් සේවය මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රාහකයා නම් කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට ලැබීමට නම් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 270 ක බලය තහවුරු කරගත යුතු ය.
හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක බලය හිමි කරගනිද්දි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකරගැනීමට හැකිව ඇත්තේ ඡන්ද ගණ 214 ක් පමණි.
ඡන්ද ගණ (ඡන්ද සමූහ) ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීස වචනයෙන් හැඳින්වේ.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට