
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය,ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(27) පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බව පැවැසෙයි.
ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත්,ආරක්‍ෂිත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ඇති කිරීමට සහාය වීම සඳහා දීර්ඝ කාලීන හවුල්කාරීත්වයක් ඇති කරගන්නා බවත් මෙම දුෂ්කර කාලයේ වුවද ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවත් නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡාවලින් වැඩක් නැහැ. වැඩ තමයි විය යුත්තේ..!