
(රංජන් කස්තුරි)
පාසල් දරුවන්ගේ අනාගතය ජාතියේම සතුට වන අතර ලක්ෂ සංඛ්‍යාත දරු දැරියන් අනිද්දා (21) පාසල්වලට පැමිණෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
සිසු දරු දැරියන්ගේ මුහුණු සජිවීව දැක ගැනීමට ගුරුමව්වරුන් මෙන්ම පියවරුන්ද එදින පාසලට එන් ඇතැයි තමා බලාපොරොන්තු වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ විවෘත කිරීමට නියමිත පාසල් කීපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනා උනත් අපි පාසල් යන කාලයේ නම් මෙහෙම අය හිටියේ නැහැ
මේ දිනවල පාසල් යන දරුවන්ට පුදුමාකාර ආදරයක් !!
පාසල් පටන් ගන්න එක කෙසේ වෙතත් ඔන්ලයින්වත් පටන් ගත්තොත් හොඳයි.
මේ ඔක්කොම කරන්නේ බඩවඩා ගන්න ජනතාව රැවටීම.
ඕවා බලන්න නිලධාරීන් අරගෙන ඉන්නවා දහස් ගණන් වැටුප් ගෙවලා.
පොත්පත් නැතිව පාසැල් එන්නේ කවුරුන්ද..... දන්නා කෙනෙකු සිටිනම් කියමුද අපට.... බොරලුගොඩ සිංහයාත් ආවේ එලෙසමය.....
වැස්සකට වත් පාසැලකට ගියේ නැද්ද අහන නිසා වෙන්න බැරිද.?
කොහොමත් මේ ඇමතියා දන්නේ බෙරිහන් දීල කෑගහන්න විතරයි. මේ කරන්නේ කරකියාගන්න දෙයක් නැතිව ගුරුවරු ගෙන්න ගන්න ජනමතය හදන්න කරන මෝඩ විහිලු. තව ඔහොම යමු.....
බොරලුගොඩ කට්ටිය ඒ කාලේ කරල තියෙන දේවල්ම තමා දැන් විමලසිරි ලමයා කරන්නේ. වෙනස ඒ කාලේ අගමැති ජනපති ගිහින් වතුර පෙව්වේ නෑ. කරල තියන්නේ පාලනයට අකුල් හෙළීම පමණයි.
අරින්න බැරි එකේ ගිහිල්ලා හරි එන්න ,බැරිද ඔය පාසැල ඔක්කොම ඔන්ලයින් කරන්න .එතකොට අපිටත් පුළුවන් ගෙදර ඉඳලා ළමයින්ට පෙන්වන්න .