IMG-LOGO

ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති

(තිලකරත්න දිසානායක)

ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (8)

ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන්නැයි මහාචාර්ය හිමියෝ බාර වෙති

darme Monday, 27 June 2022 11:07 AM

අපි වඳිනවා. එයාලා ගෙවල් ගිනි තියනවා...

:       9       24

දාස Monday, 27 June 2022 11:16 AM

කප්පම් වලින්ම හදපු ගෙයක් වෙන්න ඕනේ ඔය ගෙය...!

:       26       33

Prasheen Monday, 27 June 2022 11:36 AM

ජොන්ස්ටන්ටත් වෙනම නීතියක්ද?

:       20       33

Gonja Monday, 27 June 2022 12:24 PM

මහාචාර්යවරුන්ට කියා කළා...!

:       7       19

Kule Monday, 27 June 2022 01:16 PM

භික්ෂුවක් කියන්නෙ ජාතික උත්සවයකදීඋනත් වාඩිවී සිටින ආසනයෙන් නැගිටිනකෙනෙක් නෙමේයි. ඉතින් ආචර්ය කියන තනතුරටත් ගරුකරාවිද?

:       5       16

DHARMMA Monday, 27 June 2022 02:18 PM

"ධම්මෝ හවේ රක්ඛතිං ධම්මචාරී" ධර්මයේ හැසිරෙන්නා, ධර්මයෙන් ආරක්ෂා කෙරේ. මේ බුද්ධ භාෂිතයයි...!

:       0       12

Bamunuarachchi Tuesday, 28 June 2022 10:48 AM

ඈ හා මදුරු වනේ දානේ ලැබෙන කොටත් බලනවාද මේ දානේ පොහොට්ටුවේ ගෙයකින්ද? මේ දානේ සජබ ගෙයකින්ද? මේ දානේ ජෙප්පන්ගේ ගෙයකින්ද කියාලා? තවලියන්න තිබෙනවා ලිව්වොත් පලවෙයිද සැකයි.

:       0       1

Siri Saturday, 02 July 2022 02:11 AM

චණ්ඩින්ගේ ගෙවල් ගිනිතියන්නම ඕනෑ. අනික හිරේට නියම වෙච්චි අපරාධ කාරයෙක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site