(සුජිත් හේවාජූලිගේ)
ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටිමින් මාදිවෙල මන්ත්‍රි නිල නිවාස ද භාවිත කරන ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු මන්ත්‍රි නිල නිවාසවලින් හැකි ඉක්මණින් ඉවත්වන බව පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනකු ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටින අතරේ මාදිවල මන්ත්‍රී නිල නිවාස ද පාවිච්චි කරන බවට පසුගිය දා වාර්තා කළේය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාවත කරන සෙසු ඇමැතිවරු ද එම නිල නිවාසවලින් ඉවත්වනු ඇතැයි බලාපොරොන්තු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමය වන්නේ මේ එකෙකුටවත් හරිහමන් නමක් නැතිවීමය. මේ ඔක්කොම කල්ලතොනියන්ය.