බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෙවුනු පැය 24 තුල අද පස්වරු 6.00 දක්වා ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1392 අත්අඩංගුවට ගෙන වාහන 381 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ඇඳිරි නීති ආරම්භ කල ඉකුත් මස විසි වෙනිදා සිට මේ දක්වා පුද්ගලයන් 31,680 දෙනෙක් අත්අඩංගුවට ගෙන වාහන 8157 පොලිස් බාරයට ගත් බව මාධ්‍ය කොට්ඨාස වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇඳිරි නීතිය කඩමින් රජය අපහසුතාවයට පත්කරන පුද්ගලයන්ව වගා සංග්‍රාමය වැනි වැඩවලට දින නියමයක් නොමැතිව යොදාගත යුතුයි.
ලොකු දඩමුදල් අයකර ගත යුතුයි.