IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇන්ජලීන් අවසන් ගමන් යයි


අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කෙරිණි.

කෝට්ටේ ශාන්ත තෝමස්  දේවස්ථානයේ දේව මෙහෙය සිදු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු පැවැත්විණි.

කලාකරුවන්, ඥාතීන් සහ ඇන්ජලීන් මහත්මියගේ රසික ජනතාව මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 29 දින අභාවප්‍රාප්ත වූවාය.
 
(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (7)

ඇන්ජලීන් අවසන් ගමන් යයි

sandy123 Tuesday, 02 April 2019 02:08 PM

සමාදානයේ සැතපේවා! අලුත් කලාකාරයෝ හොයා ගන්නවත් නැහැ. ප්‍රවීණයන්ට නියමට සලකනවා.

:       0       159

DilumWednesday, 03 April 2019 05:14 AM

අලුත් කට්ටිය මේ මහත්මියගේ සින්දු කියල ජනප්‍රිය වෙන්න බලාගෙනනේ ඉන්නේ.

:       1       51

Raveendra Tuesday, 02 April 2019 03:48 PM

සුන්දර ගීත රාශියක් අපගේ හදවත් තුල රදවා අද දින ඔබතුමිය නික්ම යනු ඇත. නමුත් ඔබතුමියගේ නාමය ගීත කලාවේ සදාකල් නොමැකෙනු ඇත. අප දහමට අනුව ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!

:       0       102

Siri Tuesday, 02 April 2019 04:53 PM

සමාදානයේ සැතපේවා

:       0       82

jayasekara Wednesday, 03 April 2019 04:08 AM

ඔබ තුමිය, ඔබ තුමියගේ හඩ රාවය ... සදා අප මතකයේ පවතිනු ඇත...." රුප ජීරති මච්චානන් ..නාම ගොත්තන් නජිරති.." ලොව සැවොම යටත් සදාතනික ලොව්තුරු දහමට අනුව ඔබතුමියගේ භව ගාමී සසර ගමන සුවදායක වේවා... අවසාන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති නිවනින් සැනසේවා....

:       0       123

Uditha - London Wednesday, 03 April 2019 04:27 AM

අදටත් අපි මුමුනන්නේ ඔබේ ගීත.. ඒ ගීත වල පුදුම රහක් තිබ්බා. අද පරපුරේ ගීත එක්ක ගත්තම ඔබේ ගීත ඒ හඩ ඔබේ ගීත වල තිබෙන භාව ප්‍රකාශනය තව වසර 100 ක් ගියත් ඔබේ තැනට ලං වෙන්න බැහැ. ඔබ සහ ලතා වල්පොල දෙපොල සිංහල චිත්‍රපටි කර්මාන්තයේ වෙනමම අනන්‍යතාවක් තබාගෙන විශාල සේවයක් කරපු දේපලක්. මා පෞද්ගලිකව හුගක් කණගාටු වෙන කෙනෙක් ඔබේ වියෝ වීම.... ඔබට නිවන්සුව!!!

:       0       40

Chinthaka Wednesday, 03 April 2019 08:49 AM

ඔබ තුමියත් ජෝතිපාල වගේම සදා අමරණීය ගායිකාවක්.

:       0       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site