IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථාන ඉඩමේ කොටසක් විකුණයි

 

(යොහාන් භාසුර)

කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීරණය කළ බව ඇන්. ඇම්. පෙරේරා භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (25) පැවසීය.

නව ගොඩනැගිල්ල ඉදිරිකිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ඉඩමේ කොටසක් විකිණීමට තීරණය කළ බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.

හිටපු මුදල් අමාත්‍යවරයෙක් සහ ලංකා සම සමාජ පක්‍ෂයේ හිටපු නායක ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නිවසේ මෙම මධ්‍යස්ථානය පිහිටා තිබේ.    



අදහස් (5)

ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථාන ඉඩමේ කොටසක් විකුණයි

Rexi Tuesday, 25 October 2022 02:27 PM

එන්.එම්. පෙරේරා මහතා නොදැනුවත්කමින් තමා ඔහුගේ දේපොළ මෙවැනි භාරයකට පත් කර ඇත්තේ. ඉඩමේ කොටසක් විකුණා ගොඩනැගිලි සාදන්න උත්සාහ කරන්නේ ඇයි?

:       1       0

Bamunuarachchi Tuesday, 25 October 2022 06:03 PM

NM සමාජ වාදය ගැන බොහෝ තර්ක විතර් ක දැම්මාට මුදල් ඇමති කම දුන්නාම රටට කරපු මගුලක් නැහැ. සඟවා ගෙන ඇති සල්ලි එලියට ගන්න ලොකු මුදල් නෝට්ටු ඒවත් කර ඒ සඳහා අලුත් මුදල් නෝට්ටු භාවිතයට දැම්මාට එයා හිතපු තරම් සාර් ථක උනේ නැහැ. ජේවීපියට බලය ගියත් ඒ ටිකම තමයි වෙන්නේ. ජේවීපී නායකයෝ ඔය තර්ක විතර් ක දැම්මාට බලය දුන්නොත් අපි හිටපු තැනම තමයි. එත් මම එතුමාට ඉහලින්ම ගරු කරනවා.

:       0       1

Roshan Tuesday, 25 October 2022 07:09 PM

හොඳයි

:       0       0

සුමනසිරි ලියනගේ Wednesday, 26 October 2022 06:09 AM

වැරදි තීන්දුවක්. බිම නොවිකුනා මෙය කළහැකි ක්‍රම සිතා බැලිය යුතුයි.

:       0       0

Bandula Nanayakkara Wednesday, 26 October 2022 07:57 PM

මෙය ‌‌‌ ‌ඉතිහාසාත්මක ටිනාකමකින් යුත් ජාතික වස්තුවකි. එසේම සමසමාජ පක්ෂයේ සමාරම්භක සහෝදරයාගේ ‌ෙඒතිහාසික සිහවටනය් මෙන්ම පක්ෂෂයේද මර්මස්ථානයකි. මෙය සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කරනවා මිස කොටසක් හෝ විකිණීමට කටයුතු කිරීම අභාග්‍යයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site