(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ කොමිස් ගෝලයින්ගේ අතට යන්නේ නැති විදිහට, ඕක දුන්නොත් හොඳයි...
ඔය හින්දනේ ගිජු ලිහිණියෝ මන්නාරම පැත්තේ කූඩු තනන්න පටන්ගෙන තියෙන්නේ... කට්ටියම ආපහු වැඩ පටන් ගනීවි.
ආයේ කතා දෙකක් නැහැ, මේ ඔක්කොම එකට එකතුවෙලා ඒ මුදලත් හොරකම් කරනවා. පුදුමේ කියන්නේ හොරු අතටමනේ සල්ලි දෙන්නේ..!!
අපියි, මේ 225යි, ජනාධිපතියි නම් ටික කාලෙකින් යයි. ඉන්පස්සේ පොලියත් එක්ක ගෙවන්නකෝ පුතේ...!
මෙය වැරදි තොරතුරක්, වැරැද්ක් විය හැකයි, නමුත් මම හිතන්නේ මෙය ශ්‍රී ලංකා මාධ්‍ය අපේ රට විනාශ කරන නිසා මෙය වැරැද්දක් නොවේ. එය ඩොලර් මිලියන 200 කි. පාඩම 100million = 1 කෝටි 1000Million = 1 බිලියන ඒ ඇති. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අපේ රටට හානියක් වන අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන්න එපා. ඒ ගැන සිතන්න. දේශපාලනඥයන් සහ මාධ්යවේදීන්.