
(තුසිත කුමාර ද සිල්වා)
කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති බවත් අද (25) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වෙමින් කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව කීහ.
මේ සඳහා ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමු කර ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද බලකරමින් කළුතර වෙට්ටුමකඩ මොස්ක් ස්ට්‍රීට් හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට 200ක් පමණ පිරිසක් විරෝධතා පුවරුද රැගෙන මාර්ග බාධකය අසල විරෝධතාවයක නිරත වූහ.
ප්‍රදේශයේ පුරා සුදු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි. විරෝධතාකරුවන් එහිදී ශන්දත් (මුස්ලිම් දේහයන් බහා තබන උපකරණයක්) ද, අනුරුවක්ද රැගෙනවිත් තිබුණි.
රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ. ඒක දුන්නම කන්න නෑ සහනාදාර නෑ කියල කියාගෙන එයි භූමදාන අයිතිය ද කන්නේ හුදකලා කරපු ප්‍රදේශයේ දුරස්ත භාවයත් නියමෙට ඔය රැකගෙන ඉන්නේ. එක්කෝ මෙයාලට වෙනම පාලන ප්‍රදේශයක් දීල රටේ බහුතර අනිත් ජනතාවගෙන් හුදකලා කරන්න ඕන... එතකොට භූමදානය කරගෙන ඉන්න පුළුවන්...
ජාතිවාදය පතුරුවන සමගි ජන බලවේගය මේ කරන්නේ දේශ ද්‍රෝහි වැඩක්. මේකෙ ප්‍රතිඵලය 25%-15%ට බහින එක බවත් මතක තියා ගන්න.
ඉල්ලනව නම් අපිත් ඉල්ලනවා. පාරට බැහැපල්ලා සිංහලයනි. මේක හරියන්නේ නැහැ ... බැරිනම් පුච්චනන්න ලෙඩ හදාගන්නේ නැතිව අනිත් එවුන්ට බෝ නොකර ගෙදර හිටපල්ලා. කොහෙද හිටියෙ? අපේ පල්ලිවලට බෝම්බ ගහලා මැරෙනකොට....
මානව හිමිකම් හෝ සංස්කෘතිය ආරක්ෂා කිරීමට මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕන නේද යන්නවත් මේ ඌරන්ට නොතේරීම කනගාටුවකි.
ලෝකයේ රටවල් 180ක පමණ වල දමනවා... ගංකාවෙ පමණක් වල දමන්න බැරි මොකද? මෙ රජය විසින් කරන බහුබූත කොරෝනා මර්ධන ප්‍රතිපත්ති නිසා... අද ජාතිවාදය රටෙ ඇවිස්සී, විදේශ ශ්‍රමිකයන් පිටරටවල ඉදිමින්, රටෙ ආර්ථිකය විනාශ වී කොරෝනා ර තුළ සීඝ්‍රයෙන් පැතිරෙන බව පේනවා. රජයට හිතවත් හෝටල් කාරයෝ අතළොස්සක් කොරෝනාව ගරනාව කරගෙන සිටින බව පෙනෙන අතර , තොණ්ඩමන්ලා වැනි පුද්ගලයින්ට කොරෝනා නීති නොමැති බව පෙනෙනවා.
රවීන්ද්‍ර, කවුද ඌරා ..? ඒක කියනවා ඉස්සෙල්ලා බලන්න. අපි ඔබ ගැන හොඳට දන්නවා.
මෙන්න ඌරො ඇවිල්ලා....
වෙට්ටුමකඩ ප්‍රදේශය කියන්නේ මිනිසුන්ට ගහන නපුරු දරුණු ජාතිවාදී මිනිසුන් ඉන්නා ප්‍රදේශයක්. රටේ සුළු හෝ අවදානම් තත්වයක් තිබුණු වහාම මේ ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව යොදනවා. ඒ තරම් සාමකාමී අය තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. මේ මිනිසුන් මොරොක්කෝව රටේ ඉඳන් ආවත්, මොන සම්භවයක් තිබුණත්, දැන් මේ අය අපේ රටේ මිනිසුන්. බාගෙට බාගයක් තියෙන්නේ සිංහල ලේ. මුල් අම්මලා සිංහල. ඒ නිසා තමන්ගේ මව් බිමේ ඉඳන් ඒ රටටම පිළිලයක් නොවී ජීවත්වෙන්න ඉගෙන ගන්න. ඔයාලා අපගේ පුරවැසියන්. අරාබි නීති ගැන නොසිතා අරගල නොකොට රටේ පොදු නීතියට අවනත වන්න.
අනෙකුත් රටවල් ආදාහනය කරනවා නම් අැයි අපේ රටට විතරක් අමුතු නීති?
එහෙනම් ගෙදර තියා ගන්න...
මළසිරුරු වලිනුත් කාලකණ්ණි දේශපාලන වුවමනාවන් ඉටුකර ගන්න ජාතිවාදී දේශපාලන අන්ධ නායකයින් වැඩ කරනවා.
ඔන්න බබෝ ගම් වැදිලා...!!!
20 වන ව්‍යවස්ථා සංශෝධනය 2/3න් සම්මත කර ගත්තා කියලා මහ ලොකුවට පාරම්බෑවා නේද...?
හොඳටම රිදිලා...
සමන් ඔයා අන්තවාදියෙක් කියලා ඔප්පු කළා...
මෝඩ වුණාට, මෝඩකම ලෝකෙට පෙන්නන්න එපා. වහල්ලු නොවේ... දැඩි වහල්ලු මේ...
රෝහල්වල කොරෝනා රෝගීන්ගෙන් ඉවත්වන මුත්‍රා, මළපහ වැනි දේ නිසාත් භූගත ජලයට වයිරස් එකතු වේ. ඒවා ගැනද සැලකිලිමත් විය යුතුයි.
අමීන් ඔයත් ඌරෙක්...
කෝ පුතාණෝගේ පින්තූරෙ නැහැනේ..
මුස්ලිම් ජනතාව එක්ක ජාතික සමගිය හදන්න අමාරුයි. සහජීවනය හැදෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි ජාතීන් අතර විවාහ සිදුවීම. සිංහල දෙමළ, බෞද්ධ කතෝලික හින්දු විවාහ මේ රටේ ඕන තරම් සිදුවෙනව. ඒත් අපිට මුස්ලිම් සංස්කෘතියත් එක්ක මුසු වෙන්න කිසිම අවස්ථාවක් නෑ. ඔය සමුළු තියල, දේශන පවත්වල, පෝස්ටර් තරඟ තියල ජාතික සමගිය හදන්න බෑ. කැවුම් කොකිස් වටලප්පම් පොංගල් බත් හුවමාරු කරගත්තට ඒක හැදෙන්නෙ නෑ. අනිවාර්යෙන් මිශ්‍ර විවාහ සිදුවිය යුතුමයි.
ඔච්චර සංචරන සීමා දාලා තියෙද්දි ගමටම වෛරස් බෝවෙන්නෙ කොහොමද ...?