ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 77 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 77 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් රෝගීන් ගැන සෑහෙන්න උනන්දුවෙන් කතා කරපු අය දැන් කියන්නෙ "ඒ එක්කෙනයි දෙන්නයි. නැත්තන් එකම පවුල්වල කට්ටිය. දැන් කොරෝනා නෑ කියලා". ඒ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නෑ. රට අරින්න තියෙන හදිස්සියක්ද නැත්තන් ඊටත් වඩා දෙයක්ද ? එච්චරටම කොරෝනා භයානක නැත්තන් ඔය මිනිස්සුන්ගෙ ආදාහන ප්‍රශ්නෙටත් ඔච්චර දගලන්නේ නැතුව වළලන්න දෙන්න තිබ්බා.
අන් රටවලට සාපේක්ෂව අඩු පරීක්ෂණ සංඛ්‍යාවක් තමයි කෙරෙන්නේ. වෛද්‍ය සංගමය කියනවාට වඩා දැන් පරස්පරයි.
අවදානම් කලාපවල අවශ්‍ය තරම් පරීක්ෂණ කෙරෙනවාද? ලෝකේ අනිකුත් රටවල රෝගීන් වැඩිවෙලා අඩුවෙගන යනවා... නමුත් අපේ රටේ අලුත් රෝගීන් එකම එක දවසක අරෙනකොට හැමදාම එකම මට්ටමක පවතිනවා - මට හිතෙන විදිහට මේකෙත් මොකක්හරි ගෝනි සෙල්ලමක් තියෙනවා වගෙයි....
අවධානම් නැති කලාප දැන් ඇරියත් අවධානම් කලාප නම් තව සති 2-3 යනකම් අරින්න එපා... කළුතර, පුත්තලම් , දිස්ත්‍රික්ක වල වහපු ගම්මාන වල ජනතාව ෂුවර් නැහැ... ඔවුන් වෙළදාමෙන් ජිවත්වන නිසා ඇරපු ගමන් රට වටේම දුවාවි... චන්ද තියන රටේ අන්තිම කොරෝන රෝගියාත් සුව වෙලා දින 14 යනකම් කරන්න එපා... චන්ද ප්රචාරක කටයුතු වලට වැරදිලාවත් කොරෝන රෝගියෙක් ගෙන් ගෙට ගියොත් වෙන්නේ මහා විනාශයක් අපිට අයෙත් ඇදිරිනීතිය දමාගෙන දුක් විදින්න වෙනවා...