(නිමන්ති රණසිංහ)
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවුව හොත් රෝහල් හෝ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් බවට පත් කර හෝ සියලූම රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කොවිඞ් පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඇති පරිදි ඔක්සිජන්වල කිසිදු හිඟයක් මේ දක්වා නොමැති බවත් රෝහල්වල ධාරිතාවේ ගැටලූවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවූ බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කොරෝනාවෙන් මදි නොකියන්න මේ ගොල්ලෝ ගසාකෑවා. කොරෝනා දෙවියන්ට උදේ, හවා පින්දීලාලු මෙයා ගෙදරින් පිටවෙන්නේත්...
බන්දුලගේ තියරියනේ.. ටෙස්ටින් අඩු කරනවා.. එතකොට ආසාධිතයින් අඩුවෙනවා. මේකත් ගෑස්මිල අඩු කළා වගේ..
ඉන්දියාවෙන් සංචාරකයින් ගෙන එන එක දිගින් දිගටම කරන්නේ ඇයි?
කොහොමත් හොඳක් කරන කොට සමහර අයට දුකයිනේ. සුළු වැරැදි තිබුණත් හමුදාපතිතුමා ඇතුළුව ත්‍රිවිධ හමුදාවම කරන අනන්ත කැපකිරීම අගය කරමු ලාංකිකයන් විදිහට...
යුද්ධය සහ කොරෝනා වසංගතය යනු දෙකකි. මේ බව තාම හමුදාපතිතුමාට වැටහී නැති බව පෙනේ.