IMG-LOGO

ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 31 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 478 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (9)

ආසාදිතයන් ගණන 619 දක්වා ඉහළට

rasl senadheera Tuesday, 28 April 2020 09:36 PM

මෙ වසංගතය කවදා ඉවරවෙයිද ?

:       0       0

චමින්ද Wednesday, 29 April 2020 12:36 AM

ආසාදිතයින් ගනන ඉලක්කම් තුනක සංඛ්‍යාව නොඉක්මවා මර්ධනය කර ගැනීමට සෞඛ්‍ය අංශයන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

:       0       0

Samitha Senaka Aluthgamage. Wednesday, 29 April 2020 02:30 AM

ගිය ආණ්ඩුව පිස්සු නැටුවා. මංගල කිව්වේ මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි කියලා. සහරාන් ප්‍රහාරවල පරීක්ෂණ යට ගැහුවා.ජනපති අගමැති ගියේ පාරවල් දෙකක. ඒනිසා ජනතාව මේ ජනපතිතුමාව පත් කර ගත්තා. ඒත් තවමත් ආණ්ඩුවක් පත්කරගෙන නැහැ. ඒ නිසා තවමත් තියෙන්නේ ජනපතිගේ තනි බලය පමණයි. එහෙත්, ජනපති පමණක් පත්කළ නාමික අය එසේ සිතන බවක් පෙන්නේ නැහැ. ජනපතිතුමනි, සුදුසු තැන්වලට වෛද්‍ය විද්‍යාව මැනවින් දත් මහා පඬිවරුන් පත්කොට රට මේ උවදුරෙන් බේරා ගන්න. රටේ වගකීම ඇත්තේ ඔබතුමා අතේ. එසේ කළහොත් ඔබතුමාට ජය සිකුරුයි.

:       356       507

de silva Wednesday, 29 April 2020 05:20 AM

පසුගිය දවසක උදය ගමන්න්පිල කියල තිබුනේ මෙහෙ තිබෙන්නේ කොරෝන පොකුරු 3 පමණක්ය , ඔක්කොම හරි අනිවාර්යයෙන් චන්දෙ තියන්න පුළුවන් කියල , මෙහෙම බොරු කාරයන්ට මනාපේ ගහන හරක් ඉන්නවනේ....

:       2       112

raviWednesday, 29 April 2020 06:18 AM

ඒ.. කිව්වේ උදය ගම්මන්පිල ගැන නේද ..?

:       0       0

samWednesday, 29 April 2020 07:07 AM

සිල්වා, ගම්මන්පිල වගේ අය ජාතියට විහිලු සපයනවා මිසක් වෙන දෙයක් කළේ කවද්ද ? පසුගිය රජය කාලේ මහින්ද මහතාව අගමැති කළාම, ඒකේ නඩුව විභාග වෙන දවස්වල, ව්‍යවස්ථාව අර්ථ දක්වලා අලුත්කඩේ පඩි පේලියේ ඉඳලා දීපු වොයිස් කට් මතක නැද්ද??

:       1       39

ධර්මසේනThursday, 30 April 2020 01:02 AM

පෙර සිටි රජවරුන්ටත් අන්දරේ කියල විහිළු කරන්නෙක් සිටියා කියනවා නේද ? මොහුත් එවැන්නෙක්.

:       0       0

Kamal Koyrala Wednesday, 29 April 2020 07:18 AM

වෙන්න බැහැ. අප්‍රේල් 19 ලංකාවෙන් කොරෝනා තුරන් කරනවා කිව්වනේ.

:       0       56

පිටිගල මිලානෝ Wednesday, 29 April 2020 08:11 AM

එක එක මදාවියන්ට අධීක්ෂණ ඇමතිකම් දීලා කුඩු කාරයන්ව පෝෂණය කල එකේ පලවිපාක තමයි මේ. සුදුවැල්ලේ කුඩු කාරයෝ නේවි කඳවුරු කීපයක්ම වැහුවා...

:       0       140

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site