(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් පිරිසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා දුම්රිය අවලංගු කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය නියාමක සේවාවාර තාවකාලිකව ආවරණය කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (2) පැවසීය.
මහනුවර දුම්රිය නියාමක කාර්යභාර නිලධාරීවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දුම්රිය ගමන් වාර අවලංගු කිරීම අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව කී කසුන් චාමර මහතා දුම්රිය නියාමක සේවාමුර සඳහා දුම්රිය ස්ථානධිපතිවරු යොදවා දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි