(ඩී.ජී.සුගතපාල )
රාජ්‍ය බැංකුවක ආරක්ෂක නියාමකවරයෙකු විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් , ජීව උණ්ඩ දෙකක් , අයිස් මත්ද්‍රව්‍ය සමග අම්බලන්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි 48 හැවිරිදි රාජ්‍ය බැංකුවක ආරක්ෂක නියාමකවරයෙකු ලෙස සේවය කරන විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකි.
සැකකරු පවසා ඇත්තේ මෙම ගිණි අවිය මිතුරෙක් විසින් ළඟ තබා ගැනිමට දුන් බවය. එහෙත් එම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශය හැරගොස් ඇති බවට අනාවරණයවි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd