(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා  වරාය අධිකාරියේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අනිද්දා කැඳවා ඇත.

එහි විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය පිළිබඳ විමසීම සඳහා ප්‍රධානීන් මෙසේ කැඳවන බව කෝප් කමිටුව පවසයි.

මෙයට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධානීන් ලබන 19  වැනිදාද උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) 27 වැනිදාද  කෝප් කමිටුව  හමුවට කැඳවා ඇත.