
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
නව අධ්‍යක්ෂ මණ්ඩලයට මයික්‍රෝ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ලෝරන්ස් පෙරේරා, ජනාධිපති නීතීඥ -කුෂාන් ඩී අල්විස්, තන්ත්‍රී ටේ්‍රලර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රි සහ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරු ජයමින් පැල්පොල යන මහත්වරු මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇතුලත්ය.
එම නව අධ්‍යක්ෂ මණ්ඩලය ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරුන් අතර හමුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේක දැක්කාම රටකට ගිය කලක් කියලා හිනා ගියා. ඒ ඇයි කියලා අහන්න එපා. හොඳට තිබ්බ රටක් අනේ... අපි වැටිච්ච තැනක්...