(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
"රණවිරුවෝ "සංගීත කණ්ඩායම් බාර ජ්‍යෙෂ්ඨ (කෝනානි) ලෙස කටයුතු කරන බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ පදිංචි (36) එක් දරු පියෙකි .
පහරකෑමට ලක් වූ රණවිරුවා 2009 වසරේ එල් ටි ටි ඊ කොටි ත්‍රස්තවාදීන් සමග විශ්වමඩු ධර්ම පුරම් ප්‍රදේශයේ ඇතිවූ සටනේදී පීඩන බෝම්බයක් පිපිරීමෙන් වම් පාදය අහිමි ආබාධිත සෙබළෙකි.
ඔහු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5වත් පාස් නැති කාලකණ්ණි මන්ත්‍රීලා වුණාම මේවා සාමාන්‍ය දේවල්..!!!
මොහුට උපරිම දඬුවම් දෙන්න ඕනේ. මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා. දැන්මම මෙහෙම නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති වුණාම කොහොම හිටීවිද?