
(අංජුල මහික වීරරත්න)
අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ.
ඒ අනුව මිය ගිය අයගේ ඥාතීන් වෙත මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණාට පස්සේ ලක්ෂ දහයක් දෙනවාට වඩා, හදිසි ආපදාවක් වෙනකම් බලා ගෙන ඉන්නේ නැතුව, එවැනි ස්ථාන හඳුනාගෙන එහි තියෙන අඩුපාඩු හරි ගස්සලා, හදිසි අවස්ථාවක් උදා උනත් ජීවිතය සහ දේපල රැකෙන විදියට වැඩ සම්පාදනය කරලා තියෙනවා නම් නරකද?