
(සුජිත් හේවාජුලිගේ)
රටේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය
මේ සම්බන්ධයෙන් ලබන සඳුදා(01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඉන්පසුව ඒ ගැන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර කථානායකවරයාද දැනුවත් කර ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී ඉතා කඩිනමින්ම දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. ආපදාව කොහොම උනත් කටේ නරිවාදම් වරප්‍රසාද වලට මුවා වෙලා එළියට දාගන්න පුළුවන් වෙයි. අපේ සල්ලි තමයි විනාශ වෙන්නේ.
වාද කර කර ඉන්නවට වැඩිය හොන්ද නැද්ද රිලාසිරියෝ ගම්පළාත් වලට ගිහින් ජනජීවිතය ගැන හොයලා බැලුවනම්? දූෂිත දේසපාලුවන්ට චන්දයක් ලන්වෙනකොට තමා ජනතාව මතක් වෙන්නේ?
එලියට පැනලා සොබාදහම එක්ක විවාදය කරන්න
විවාද කරකර ඉන්න නෙමෙයි රිලවෝ ගිහිල්ල මිනිස්සුන්ට උදවු කරපන් මුසලය
මේ වගේ මිනිස්සු. ආපදාවට ලක්වුනු මිනිස්සුන්ට සහන ලබා දෙන්න උත්සාහ කරනවා වෙනුවට වාද කරන්න. ඕක තව මාසෙකට පස්සෙ ඉල්ලුවා නම් තව කමක් නෑ
රටට විපතක් උනාට අවුලක් නෑ වගේ? ප්රබූවරයෙක් කියලා හිතාගෙන ඉන්න දුෂිත රිලාසිරියට ජනතා බදු මුදල්, කාලේ විනාශ කරලා විවාද තිබ්බම ඔක්කොම හරි ද?
මේකව අංගොඩ යවන්න, ඕක ස්වාභාවික උපද්‍රවයක් , හදිසියක් නැහැ වාදෙකට, ඉස්සෙල්ල පාරවල් නිරවුල් කරල රට යථාතත්වයට ගේන්න.
මේ කාලකණ්ණියාට පිස්සුව තදවෙලා, රට මෙතරම් විපතට පත්වෙලා තිබියදී එකෙන් දේශපාලන වාසි හොයන්න හදන බල්ලෙක් මු....