(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


දෙස් විදෙස් කාලගුණ විද්‍යා අංශ මෙම කාලගුණ ආපදාව කල්තියා දැනුම් දී තිබියදී රටේ ආපදා කළමනාකරණය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පෙරවරුවේ ප්‍රශ්න කළේය.